Saturday, November 7, 2009

ආබාධිත රණවිැවන්ට මූලික පරිගණක පුහුණුව සමගින් අන්තර්ජාලය පරිශීලනය කිරීමට දැනුම ලැබූ ප්‍රථම කණ්ඩාය‍‍‍‍‍‍මට ශ්‍රී ලංකා රාජ්‍ය පරිපාලන හා ස්ව‍‍‍‍‍‍‍‍‍දේශ කටයුතු පිළිබද අමාත්‍ය හා නි‍‍‍යෝජ්‍ය මුදල් අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මැතිතුමා අතින් සහතික පත්‍ර ප්‍රදානය කිරීම. 2009.10.13 වන දින

No comments:

Post a Comment